ජනවාරි දවස 7කුත් ගිය තැන.. ඩොලරය පැන්න පිම්ම.. බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By krishani Jan 07, 2025 08:05 AM GMT
krishani

krishani

Report

සඳුදාට සාපේක්ෂව අද (07) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව,

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 291 සහ රු. 298ක් (පිළිවෙලින්) විය.

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 291.50 සිට රු. 292.50 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 301.50 සිට රු. 302.50 ක් විය.

මහජන බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත රු. 289.53 සිට රු. 291 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 299.92 සිට රු. 301.44 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.17 සිට රු. 289.66 ක් සහ විකුණුම් මිල රු. 298 සිට රු. 299.50 ක් විය.

මේ අතර, සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 290 සිට රු. 292.25 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 298 සිට රු. 300.25ක් විය.

You May Like This Video👇 

.

ReeCha