ජනවාරි දවස් 2කුත් ගියා එහෙනම්.. 3න් වෙනි දවසෙම, ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Businessman
Dollars
Latest Headlines
By krishani
ඊයේ දිනයට සාපේක්ෂව අද (03) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.00 සිට රු. 289.07 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.58 සිට රු. 297.64 ක් වේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
.