සංගයි මහේලයි ජනපති අනුරත් එක්ක එකතු වෙලා.. ජනපතිට දුන්න ශක්තිය මෙන්න..(VIDEO)

Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ 'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බවයි.

ශිෂ්‍යයත්ව විභාගයේ අර්බුදය අවසන්.. වහාම, සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් කරන්න යන දෙය මෙන්න..(PHOTO)

ශිෂ්‍යයත්ව විභාගයේ අර්බුදය අවසන්.. වහාම, සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් කරන්න යන දෙය මෙන්න..(PHOTO)

ලක්ෂ 2ක් පඩි දෙනවා කියලා.. පවුලට සැප ජීවිතයක් දෙන්න ගිහින් පුංචි කෙල්ලට කළ නරුම වැඩේ..(VIDEO)

ලක්ෂ 2ක් පඩි දෙනවා කියලා.. පවුලට සැප ජීවිතයක් දෙන්න ගිහින් පුංචි කෙල්ලට කළ නරුම වැඩේ..(VIDEO)

මේ බව ඒ මහතා සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ය.

අද (01) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පැවැත්විණ.

මෙම අවස්ථාවට හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ද සහභාගි විය.

එහිදී ඔවුන් සදහන් කළේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්ම,

You May Like This Video👇 

.