ලක්ෂ 2ක් පඩි දෙනවා කියලා.. පවුලට සැප ජීවිතයක් දෙන්න ගිහින් පුංචි කෙල්ලට කළ නරුම වැඩේ..(VIDEO)

Report

අද සමාජයේ ඇසෙන දෙයක් තමයි විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන මුදල් වංචාවන්.

මේත් ඒ වගේ සිදුවීමක්.

හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 22 සහ 24 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් ඩුබායිවල රැකියා අවස්ථාවක් සඳහා යොමු කරන බව පවසමින් ඕමාන්වල රැකියාවක් සඳහා යොමු කර තිබෙනවා.

ශිෂ්‍යයත්ව විභාගයේ අර්බුදය අවසන්.. වහාම, සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් කරන්න යන දෙය මෙන්න..(PHOTO)

ශිෂ්‍යයත්ව විභාගයේ අර්බුදය අවසන්.. වහාම, සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් කරන්න යන දෙය මෙන්න..(PHOTO)

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

මෙය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුදැනුමකින් තොරව සිදුවී ඇත.

මෙයට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයෙකු ඇතුළු පිරිසක් සම්බන්ධව සිටින බව දැරියන් දෙදෙනාගේ මව පවසයි.

එම රටෙහිදී ඔවුන් විවිධ තාඩන පීඩනවලටද පහරදීම් වලටද ගොදුරු වී ඇති බව සදහන් වේ.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය දුරකථන ඇමතුමක් ලබා දී සදහන් කර ඇත්තේ පසුගිය 26 වෙනිදා බාල සහෝදරිය මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙය සියදිවි හානියක් නොවන බවත් මෙය ඝාතනය කිරීමක් බව වැටහෙනු ඇති බවත් මව පවසයි.


වීඩියෝ දර්ශන පහතින්,

You May Like This Video👇 

.