තව පැය කීය ද?. නිවාඩුවෙන් පස්සෙ.. දිවයිනේ සියලූම පාසල් සිසුන්ට කළ දැනුම්දීම මෙන්න..
හෙට (02) දිනයේ, රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වේ.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ය.
එමෙන්ම, සියලුම පාසල් වල තෙවන පාසල් වාරය මෙම මස 24 සිකුරාදා දිනෙන් අවසන් වේ.
මේ අතර, 2025 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වල පළමු වාරයේ පළමු අදියර මෙම මස 27 සඳුදා ආරම්භ වේ.
එය මාර්තු 24 අවසන් වන බව වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
You May Like This Video👇
.