වහාම අද සිට.. ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපාරික කටයුතු මාස 06කට අත්හිටුවයි..(PHOTO)
By krishani
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06 කට අත්හිටුවා තිබෙනවා.
ඒ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ය.
ඒ අනුව, අද (05) ප.ව 4.30 සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06ක කාලයක් සදහා අත්හිටුවා ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවති.
මහ බැංකුව නිකුත් කළ එම නිවේදනය පහතින්,
You May Like This Video👇
.
