ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO)

Report

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO) | 2024 Presidential Election Postal Vote

ඒ ලබන 5 වැනිදා ය.

ඒ අනුව එදින තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

එමෙන්ම, එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසය.

තවද, විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන අපේක්ෂකයා මෙන්න..


කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery