මිහිතලයේ උණුසුම වැඩිම වසර 2023.

World
By Hashini Nov 08, 2023 07:33 AM GMT
Hashini

Hashini

Report

 මිහිතලයේ වැඩිම උෂ්ණත්වයක් සහිත වර්ෂය ලෙස මෙම වසර පත්ව තිබෙනවා.

ඒ බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස සේවාව කළ පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

එම පර්යේෂණයේ දැක්වෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව එය සෙල්සියස් අංශක බින්දුවයි දශම 4ක වැඩිවීමක් බවයි.

එල්නිනෝ තත්ත්වය යටතේ උෂ්ණත්වය ඉහළ යාමයට හේතුව වී ඇත්තේ කාබන් විමෝචනයයි.

වසර එක් ලක්ෂ 25,000කට පසුව වැඩිම මිහිතල උෂ්ණත්වය සහිත වසර මෙය බව එම පර්යේෂණයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ReeCha