මහර බන්ධනාගාරයෙන් හදිසි තීරණයක් - රැඳවියන් 20ක් බූස්සට මාරු කරයි

Report

රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරන ලද එම උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි