මහර බන්ධනාගාරයෙන් හදිසි තීරණයක් - රැඳවියන් 104ක් දිවයින පුරා බන්ධනාගාර 7කට මාරු කරයි

Report

මහර රැඳිවියන් 104දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කලුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් )හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක මහතා දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම රැඳිවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාදකය අසල ප්‍රදර්ශනය කර තිබෙන බවයි

තවද අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඊයේ (01) පස්වරුවේ මහර බන්ධනාගාරය තුල රැඳවියන් විසින් ඇති කරන ලද නොසන්සුන්කාරී තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව එක්ව මේවන විට පාලනය කර ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

ලංකාවම ආයෙත් තිගැස්සූ මහර බන්ධනාගාරයේ රෑ පුරා සිදුවූ දේ සම්පූර්ණ විස්තරය මෙන්න

ලංකාවම ආයෙත් තිගැස්සූ මහර බන්ධනාගාරයේ රෑ පුරා සිදුවූ දේ සම්පූර්ණ විස්තරය මෙන්න

991ක් ඉන්න ඕන තැන 4,447ක් - මහර බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය වසන් කරන්න හදනවාද? සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා

991ක් ඉන්න ඕන තැන 4,447ක් - මහර බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය වසන් කරන්න හදනවාද? සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න