සෞඛ්‍ය රීති කැඩූ ආයතන 1,223කට නඩු පැවරෙයි

Health
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය

මේ අතර මුහුණු ආවරණ නොපැලදීම් සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.