කවුරුත් දන්න යුරේනි ඇමෙරිකාවටම ගනියි ද.. මෙරටට යුරේනි අහිමි වෙයි.. වෙන්න යන දේ.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Jan 05, 2024 04:55 PM GMT
Sithumi

Sithumi

Report

යුරේනි නොශිකා කියලා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ අයිකන් එකක්.

ඉතින් ඇගේ තියන යුනික් පෙනුම වගේම ටැලන්ට් එකත් ඒකට බලපානවා.

ඇය ඇත්තෙන්ම ඉතාමත්ම දක්ෂ නිළියක්. ඇය හරිම ආදරණීය චරිතයක්.

ඉතින් යුරේනි නොශිකාට හදිසියේම ඇමරිකාවෙන් සුවිශේෂි ආරාදනාවක් ලැබිලා තියනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකික කලාකරුවකුට නොලැබුන අවස්ථාවක් යුරේනිට ලැබිලා.

ඒ තමයි ඇයට රියැලිටි වැඩසටහනක විනිසුරු පුටුවට තමයි ආරාදනය ලැබිලා තියන්නේ.

ඉතින් ඒක ඇයට ලැබුණු සුවිශේෂි ආරාධනයක්.

Meet the Drapers කියන ඇමරිකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනකටයි ඇයට මේ විදිහට ආරාධිත විනිශ්චයකරුවකු ලෙස ආරාධනාවක් ලැබිලා තියෙන්නේ. 

ඉතින් මේක අපේ රටටත් ලැබුණු ලොකු අවස්ථාවක් වගේම ඇයට ලොකු ආඩම්බරයක්.

මෙම නාලිකාව මිලියන 60කට අධික මහද්වීප ගණනාවක ජනතාවක් නරඹන නාලිකාවක් වීම විශේෂත්වයක්.

ඉතින් ඇයට අපි සුබ පැතුම් එක්කරමු.

Sponsored By Sarrita Jewellery



GalleryGalleryGalleryGalleryGallery