අලව්වේ වෙඩි තැබීමක් - තරුණයෙක් මරුට

Report

අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මෙලෙස ඝාතනය කර ඇත්තේ කවිඳු නිමේෂ නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු වීරේ මැටියගනේ නාරම්මල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පැවසීය.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල දේහය කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබේ.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධවය අලව්ව පොලීසිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ. 

ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ

ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ

දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි - පාසල්වලට තවත් උපදෙසක්

දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි - පාසල්වලට තවත් උපදෙසක්