ලොක්කන්ට විතරක් නෙවෙයි ජනපති අරමුදලෙන් ඔයාටත් සල්ලි-අයදුම් කරන්නේ මෙහෙමයි

Government Of Sri Lanka Money Presidential Update Sinhala news
By Mithu Jul 19, 2025 10:42 AM GMT
Mithu

Mithu

Report

බොහෝ අවස්ථාවන්වලදී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගන්නේ මැති ඇමතිවරුන්.විවිධ හේතු සාධක සකසාගෙන ඔවුන් මෙයාකාරයෙන් ජනපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සිදුකර තිබේ.ඒ අනුව සමාජය තුළ ජනපති අරමුදල අවභාවිතා කිරීම පිළිබඳව කතා බහක් නිර්මාණය විය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් දෙසැම්බර් 17 වැනි දා ජනාධිපති අරමුදල හරහා ලක්ෂ ගණනින් මුදල් ලබා ගත්තා යැයි කියන වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම අරමුදල හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ධූර කාලය තුළ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය දායකත්වයෙන් රු.237,120 ක මූලික ප්‍රාග්ධනයකින් ආරම්භ කර තිබේ. ඒ අනුව නව රජය බලයට පත්වීමත් සමගම ජනපති අරමුදලේ වරප්‍රසාද ලබා ගැනීම පුළුල් කර තිබේ.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව ඉන්න ඔබට ලබා ගත හැකි සේවාවන් ලෙස,

සැත්කම් / පුතිකාර

හදවත් සැත්කම්

මොළය ආශ්‍රිත සැත්කම්

වකුගඩු බද්ධ කිරීම්

ඇට මිදුළු බද්ධ කිරීම්

රුධිර කාන්දුකරණය

අක්මා ධද්ධ කිරීම්

විකලාංග රෝපණය

ශ්‍රවණ උපකරණ

පිළිකා ප්‍රතිකාර

කර්ණ ශංඛ ධද්ධ කිරීම

කොඳු ඇට පෙළ ආශ්‍රිත සැත්කම්

කෘත්‍රීව අත්/පාද ලබා ගැනීම

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

මෙවැනි කාර්යයන් සඳහා මෙම අරමුදලෙන් ආධාර ලබා ගැනීමට හැකියාව ඇත. එම නිසා ඔබට මෙවැනි අවශ්‍යතාවයක් ඇතොත් ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාළ අයදුම්පත පුරවා ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවට නව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

Gallery
ReeCha