විලාසිතා ලොව රැජින යොහානිද..බලන්නකෝ රසිකයෝ මත්කළ එයාගේ අලුත්ම විලාසිතාව - (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Nov 20, 2023 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යොහානි කියන්නේ, එක ගීතයකින් රටක් ලෝකයක් තුළ ජනප්‍රිය වුණ චරිතයක්. මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යොහානි කාල‍යෙන් කාලයට විලාසිතා මවන චරිතයක් වෙලා.

ඇගේ ගීත වගේම ඇගේ මේ විලාසිතා නිසාත් ඇය මේ දවස්වල කාගේත් හිත්වල රැදි තරුවක් බවට පත් වෙලා...

ඉතින් මේ බලන්නකෝ යොහානි මේ විලාසිතවට කොහොමද කියලා. 

GalleryGalleryGalleryGalleryGalleryGallery