"අපේ අම්මා" පසු කර යොහානි තවත් වාර්තාවක් තබයි..(PHOTOS)
Sri Lanka
Gossip
You tube
Yohani de Silva
Ape amma YouTube channel
By Aruna
“මැණිකේ මගේ හිතේ” ගීතය නිසා අතිශය ජනප්රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.
ඒ මෙරට පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්රාහකයන් ගණන ලබාගැනීමට සමත්වීමත් සමඟයි.
ඒ අනුව යොහානිගේ YouTube චැනලය Subscribe මිලියන 2.25ක් පසු කර තිබෙනවා.
මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්රාහකයන් ගණන තිබුණේ අපේ අම්මා YouTube චැනලයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |