මැදපෙරදිග යුදමය තත්වය උණුසුම් කරමින් යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

Report

යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.

 පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත.

යේමනයේ කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි. එහෙත් මෙම ප්‍රහාරයත් සමඟ තත්ත්වය වෙනස් වී ඇති බව වාර්තා වේ.

දැවැන්ත න්‍යෂ්ටික ව්‍යසනයකට පාර කපයි - ලොවම සලිත කරමින් ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක්

දැවැන්ත න්‍යෂ්ටික ව්‍යසනයකට පාර කපයි - ලොවම සලිත කරමින් ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක්

ඊශ්‍රායල බෝම්බ හෙළීම් මැද ලෙබනනය ව්‍යසනයකට - එක්සත් ජාතීන්ගේ බරපතල අනතුරු ඇඟවීම

ඊශ්‍රායල බෝම්බ හෙළීම් මැද ලෙබනනය ව්‍යසනයකට - එක්සත් ජාතීන්ගේ බරපතල අනතුරු ඇඟවීම