ප්‍රවීන රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම පැවිදි වෙයි..?

sri lanka Yashodha wimaladarma
By Sithumi Jan 28, 2022 02:38 PM GMT
Report

පුංචි තිරයෙත් සිනමා තිරයෙත් අහිංසකාවිය වුණු ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. ඉදහිට අද දැවැන්ත සිනමා පටයකින් දකිනවා හැරුණූකොට යශෝධා නිර්මාණවලින් නම් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්.

පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවට පැතිර ගිය අලුත්ම කතාව තමයි, යශෝධා පැවිදි වෙන්න යනවා කියන කතාව. ඒකට හේතුව වුණෙ ඇය ඇගේ මුහුණු පොතට එක් කළ සටහනක් බව අපිට දැනගන්න ලැබුණා. මේ තියෙන්නෙ ඒ සටහන….

තවත් කල් හිඳින්නද.. ගිහි ගෙයම ගිනි ගොඩක්.. ඇත්තමයි ..හිතෙනවා.. දරන්නට කහ වතක්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now