හිටපු මැති ඇමතිවරු 40කගේ බැංකු ගිණුම් අවුස්සයි

Report

හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ ලියැකියවිලි පරීක්ෂා කිරීමට ඇති හෙයින් මෙම විමර්ශන ඉතා සංකීර්ණවී අැති බවයි.

බැංකු ඇතුළු විවිධ අායතනවලින් වාර්තා රැසක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීමට සහ තහවුරු කර ගැනීමට යම් කාලයක් ගතවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

විමල් ඇවිත් නෑ වෙනත් දිනයක් ඉල්ලලා - තංගල්ල පොලීසිය සඳහන් කරයි

විමල් ඇවිත් නෑ වෙනත් දිනයක් ඉල්ලලා - තංගල්ල පොලීසිය සඳහන් කරයි

අප ඊයේ අයථා ලෙස වත්කම් ඉපයූ බව පැවසෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් අමාත්‍යවරයා කීවේය.

කළ ලැබෙන මේ අතර විවිධ පාතාල කල්ලි සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමති පිරිසක් සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රසිද්ධ පාතාලකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඩඩ්ලි රජයේ රෙදි හෝදනවා ඒ නිසා රජයත් ඩඩ්ලි ලග සද්ද නෑ

ඩඩ්ලි රජයේ රෙදි හෝදනවා ඒ නිසා රජයත් ඩඩ්ලි ලග සද්ද නෑ