ලාංකීය ජනතාව හඬවමින්.. ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්...

By Sewvandhi Oct 07, 2024 08:26 AM GMT
Report

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීම සඳහා රජය සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

මෙම මුදල ,ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට සහාය වීම සඳහා හිමිවෙයි.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ,ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේදී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය.

මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් විසින් ගිවිසුමheට අත්සන් තැබූහ.