"විශ්ව බුද්ධ" ගේ රෙදි ගැලවූ සාකච්ඡාවෙන් පසු චමුදිත සරමවික්‍රමට CID යන්න වෙයි..තොරතුරු රැසක් හෙළි වූ සාකච්ඡාවත් මෙන්න.(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Buddhism
By Aruna Jan 18, 2024 04:05 AM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම මහතා යළිත් වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙන බව වාර්තා වනවා.

ඒ, විශ්ව බුද්ධි නැමැත්තා සමග සමරවික්‍රම මහතා කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සදහා බවයි පැවසෙන්නේ.

"විශ්ව බුද්ධ" ගේ රෙදි ගැලවූ සාකච්ඡාවෙන් පසු චමුදිත සරමවික්‍රමට CID යන්න වෙයි..තොරතුරු රැසක් හෙළි වූ සාකච්ඡාවත් මෙන්න.(VIDEO) | Wishwa Buddha Muni And Chamuditha Samarawickrema

ඒ අනුව, ලබන අගහරුවාදා(23) පෙරවරු 8.00ට චමුදිත සමරවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.

චමුදිත මහතා සහ විශ්ව බුද්ධි නැමැත්තා අතරේ සිදුවූ විශේෂ සාකච්ඡාව පහතින් නරඹන්න,



Sponsored By Sarrita Jewellery

"විශ්ව බුද්ධ" ගේ රෙදි ගැලවූ සාකච්ඡාවෙන් පසු චමුදිත සරමවික්‍රමට CID යන්න වෙයි..තොරතුරු රැසක් හෙළි වූ සාකච්ඡාවත් මෙන්න.(VIDEO) | Wishwa Buddha Muni And Chamuditha Samarawickrema

ReeCha