පළාත් හතක සුළං තත්ත්වයේ වැඩි වීමක්

By Hashini May 31, 2025 07:30 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින හරහා පවතින සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ උතුරු මැද මෙන්ම වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 55 දක්වා තද සුළං ඇති විය හැකි බවයි.

සුළං තත්ත්වය පිළිබද ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තද සුළං ඇති විය හැකි බවයි.

අයහපත් කාලගුණය සහ වාරකන් හේතුවෙන් හලාවත වැල්ල ග්‍රාමයේ නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක් මතුව තිබෙනවා. 

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

මාලනියගේ දේහය ලග සිදු වූ දේ කියන්න නිර්ධා පළමුවරට කට අරියි

මාලනියගේ දේහය ලග සිදු වූ දේ කියන්න නිර්ධා පළමුවරට කට අරියි