හෙටත් පාසල් වැසෙයිද ? පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

By Lakshika May 06, 2025 06:26 PM GMT
Report

පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පාසල් කිහිපයක් හැරුණු විට අනෙකුත් සියලුම පාසල් හෙට (07) නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මතුගම වෙඩිතැබීමක්..

මතුගම වෙඩිතැබීමක්..

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ඊයේ (05) සහ අද (06) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණා.

මෙවර මැතිවරණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත - ජනපති

මෙවර මැතිවරණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත - ජනපති

ඒ අනුව පහත සඳහන් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් එළඹෙන 07 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

හෙටත් පාසල් වැසෙයිද ? පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්දීමක් | Will Schools Close Tomorrow