ගෑස් මිල ළඟදීම අඩු වෙයි ද?
By Parami Dissanayake
ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් හෙට (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.