ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන සැලැස්මක්? ඇමරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් - FBI නූලෙන් බේරයි
අමෙරිකානු FBI ආයතනය විසින් අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් සිදුවීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කර ඇත.
FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් සහ රහස් සේවය පැවසුවේ ධවල මන්දිර භූමියේ පැවති UFC උත්සවයකදී සමූහ ජීවිත හානි ප්‍රහාරයක් සිදු කිරීමට වූ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කළ බවයි.
රජයේ නිලධාරීන් සහ සහභාගිවන්නන් ඉලක්ක කර ගනිමින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානා සහ ස්නයිපර් වෙඩි තැබීමට සැලසුම් කිරීමේ චෝදනා මත පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පුද්ගලයින් සහභාගී වූ උත්සවය සති අන්තයේ කිසිදු ගැටලුවකින් තොරව සිදු විය.