Whatsapp භාවිතා කරන අයට අතිශය භයානක අනතුරුදායක දැනුම් දීමක්..
Police
Sri Lanka
ISIS
Whatsapp
By Aruna
'Interschool' නම් Whatsapp group එකක් හරහා සම්බන්ධවීමට ආරාධනා කර සිදුකරනු ලබන මහා ජාවාරමක් ගැන තොරතුරු සමාජ මාධ්‍ය හරහා මේ වන විට සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.
ඒ අනුව මෙය අයි.එස්.අයි.එස් සංවිධානය හරහා සිදුවන ජාවාරමක් බවයි එම ලිපියේ සදහන් වන්නේ.
බස්නාහිර පලාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඩී තෙන්නකෝන් මහතාගේද අත්සන ඇතුලත්ව සහ බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අදාල ලිපිය තුළ තොරතුරු අන්තර්ගත වේ.
මේ අනුව සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වන එම ලිපිය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

