කුඩු රැජිණගේ කුණු ඇලේ ජෝගිය. - (VIDEO)

Sri Lanka Police Drugs
By Wayomi Mar 04, 2024 10:17 AM GMT
Wayomi

Wayomi

Report

කදිරාන ප්‍රදේශයේදී, මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී අසල තිබූ කුණු ඇලකට පැන තිබෙනවා.

එහිදී ආදාල කාන්තාව ඉන් ඉවතට ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දරන්නට සිදුවිය. 



ReeCha