වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට - මෙන්න විස්තරේ

Report

සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් තොරතුරු අනුව ඩුබායි පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මීට අමතරව සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද තිබී හමුව ඇති බව වාර්තා වන අතර කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මේ වන තෙක් මෙරටට දැනුම්දී නොමැති බව වාර්තා වේ.

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

මත්පැන් භාවිතා කරන්නන් පිළිබඳව භයානක ආරංචියක් - මත්ද්‍රවය හා මත්පැන් ගැන විශේෂ අනාවරණයක්

මත්පැන් භාවිතා කරන්නන් පිළිබඳව භයානක ආරංචියක් - මත්ද්‍රවය හා මත්පැන් ගැන විශේෂ අනාවරණයක්