දිවා කාලයේ උණුසුම් දර්ශකය ඉහළට - ප්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් සිටින ලෙස පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
By Kanchana
කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය සදහා වලංගු වන පරිදි, 2026 අගෝස්තු 29 දින ප.ව. 04.00 ට නිකුත් කරන ලදි.
නැගෙනහිර පොලොන්නරුව, පළාතේත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකියි
