හෙද උපාධිධාරීන්ට සුබවාදී පණිවිඩයක් මෙන්න

Report

හෙද උපාධිධාරීන් 700ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලා සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් මෙලෙස බඳවා ගැනෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසර 04කට පසු මෙවැනි බඳවා ගැනීමක් සිදුවන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

වාසි රැසක් එක්ක අලුත් වෙන EPF

වාසි රැසක් එක්ක අලුත් වෙන EPF

පුහුණුව සඳහා බඳවා ගැනීමට පත්වීම් ලිපි ප්‍රදානය අද ජාතික රෝහල් බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

පද්මේට තවත් කෙළවෙයි - ගෝල බාලයොත් බඩුත් එක්කම අත්අඩංගුවට

පද්මේට තවත් කෙළවෙයි - ගෝල බාලයොත් බඩුත් එක්කම අත්අඩංගුවට