අද කාලගුණයේ වෙනස් වීම ගැන නවතම වාර්තාව.

Department of Meteorology Weather
By Wayomi Jun 17, 2024 03:55 AM GMT
Wayomi

Wayomi

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.

20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.


මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)