රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

By Kaushi Jun 25, 2025 10:59 AM GMT
Report

රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් එළඹෙන මස 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් බව සඳහන්.

 

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

මෙම මදුරු මර්ධන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සැලසුම් කර ඇත.

මෙන්න රැකියා අවස්ථා - යුද්ධේ නිසා සුන්බුන් වුන ඊශ්‍රායලය යලි ගොඩනගන්න ශ්‍රමිකයන් ඕනේ

මෙන්න රැකියා අවස්ථා - යුද්ධේ නිසා සුන්බුන් වුන ඊශ්‍රායලය යලි ගොඩනගන්න ශ්‍රමිකයන් ඕනේ

එසේම “ක්ලීන් ශ්‍රී ලංකා දිනය” වශයෙන් එය නම්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරමින් කියා ඇත්තේ එදිනට එම වැඩසටහනෙන් රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට නියමිත බවයි.

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

අනුරට ලැබුණේ මල් නෙවෙයි බෝම්බ ඒ නිසා එහෙම කියන්න එපා - ආණ්ඩුවට කඩේ යන ඩඩ්ලි

ඒ සමඟම දිවයිනේ පාසල් දහදහස් අනූ හයම ආවරණය වන ලෙස චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් ද සිදු කරන බව ද පවසයි.

ඊට අමතරව වාර්තා වන්නේ අඳාළ වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි.

රට රස්සාවකට යන්න ඉන්නවනම් මේක බලලා ඉන්න - ඇත්ත එලියට

රට රස්සාවකට යන්න ඉන්නවනම් මේක බලලා ඉන්න - ඇත්ත එලියට