20 වනදා සිට පාසල් රැසකට නිවාඩු. - එම පාසල් මෙන්න.

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12කට (20) සිට නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ,ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන්.

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)

බලන්න ඇයව අදුරනවා ද කියලා.? - ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක. - (PHOTO)


පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශ පියවර ගැනුනා.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.


ඒ අනුව එළඹෙන 20 වන දා සිට 23 වන දින දක්වා මෙම පාසල් වලට නිවාඩු ලබා දී තිබෙනවා .

මෙහිදී අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් පහත සඳහන් පාසල් වලට නිවාඩු ලබාදී තිබෙනවා,

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


?අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය,

?අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය,

?අ/ වලසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,

?අ/ විවේකානන්ද මහා විද්‍යාලය ,

?අ/නිවත්තක චේතිය මහා විද්‍යාලය ,

?අ/ දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය ,

?අ /මහා බෝධිය විද්‍යාලය ,

?අ/ සහිරා මහා විද්‍යාලය ,

?අ/ තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය සහා

?ගලෙන්බිදුනු වැව අධයාපන කලාපයට අයත් අ/ මිහින්තලය මහා විද්‍යාලය ,

?අ/ කම්ම ලක්කුලම විද්‍යාලය ,

?අ/ පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය