ඉදිරි පැය ටික තීරණාත්මකයි.. රෑ වෙන්න යන්නෙ මොකක්ද?. ලැබුණ ආරංචිය මෙන්න..

Jaffna Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 20, 2024 02:22 PM GMT
krishani

krishani

Report

ඉදිරි පැය 36 තුළදී උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. 

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

මහ මැතිවරණයෙන් පස්සෙ අගමැති කවුද කියලා ඇමති විජිත කියයි.. ඒ කෙනා මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට මොකද වුණේ?. මාලිමා ආණ්ඩුව යටතේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට මොකද වුණේ?. මාලිමා ආණ්ඩුව යටතේ..


එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, සෙසු ප්‍රදේශවලටද මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

මෙම වැසි බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ය.