වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…
By Wasantha
යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ.
වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින් මේ බව හෙළිව ඇත.
එම ආසාදිතයන් ගෙන් 92 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් යයි හෙළිවී තිබේ. මේ වන විට කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර තිබේ. සෙසු සේවකයන් කර්මාන්තශාලාව තුල නිරෝධනයට ලක්කර ඇ ත.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now |
