පැය 21ක ජල කප්පාදුවක්
colombo
development
water cut
NWSDB
By Sewvandhi
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ජූලි 10 වන දින පෙ.ව. 9.00 සිට කොළඹ 1, 2, 3, 7, 8, 9, 10 සහ 11 පැය 21 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය දන්වා සිට්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
