පැය 21ක ජල කප්පාදුවක්.. එම ප්‍රදේශ ටික මෙන්න..

Report

හෙට (29) සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ ය.

ඩොලරයට වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

ඩොලරයට වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම කළ දැනුම්දීම මෙන්න..

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

ඒ අනුව හෙට පස්වරු 09.00 සිට එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 06.00 දක්වා එම ජල කප්පාදුව සිදු වේ.

ඒ අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ඒ අනුව,

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය යටතේ -  කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, කුරුන්දන්කුලම

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ -  නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම,කලෑත්තෑව

අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය යටතේ - අනුරාධපුර 01 වන පියවර

යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කරනු ලබයි.

You May Like This Video👇