ප්‍රදේශ රැසක පැය 15ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..
By Aruna
අද (දෙසැම්බර් 02) රාත්‍රි 10:00 සිට හෙට(03) දහවල් 1.00 දක්වා පැය 15ක්,
කොළඹ 11
කොළඹ 12
කොළඹ 13
කොළඹ 14
කොළඹ 15
ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (දෙසැම්බර් 03) දවල් 01:00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
ඒ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |