ප්‍රදේශ රැසක පැය 12ක ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සහ වෙලාව මෙන්න..
Sri Lanka
By Aruna
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බවයි ජාතික ජලා ප්‍රවාහන මණ්ඩලය පැවසුවේ.
මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ වන්නේ, කොළඹ 02 කොළඹ 03 කොළඹ 04 කොළඹ 05 කොළඹ 07 කොළඹ 08 කොළඹ 10 යන ප්‍රදේශයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |