හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

Report

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවයක් ඊයේ (16) කොළඹ දී සමරනු ලැබුවා.

මෙම උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ද එක්ව සිටියා.

2025 මුල් මාස දෙක තුළ ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවයි

2025 මුල් මාස දෙක තුළ ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවයි

කොළඹ ගල්කිස්ස වෙරළ තීරය පැවති මෙම උත්සවයට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ගේ ආරධනයෙන් අමාත්‍යවරයා එම උත්සවයට සභාගී වී තිබෙනවා.


GalleryGalleryGalleryGalleryGalleryGallery