T20 ශ්‍රේණිගත කිරීම්වල වනිඳුට ලැබුණු සුපිරි තැන..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By krishani Jun 23, 2022 01:54 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වා ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් දහයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු ජාතික ජොෂ් හේසල්වුඩ් මෙම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ රැඳී සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha