වනිඳු ට IPL අහිමි වෙයි?..ලංසු තැබීමත් නවතින බව සමාජ ජාල වල පැතිර යයි..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ දිනවල ක්‍රීඩා කරමින් සිටිනවා.

නමුත්, ඔහු නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අවසන් තරග දෙකේදීම වනිදු හසරංග සිය කණ්ඩායමට ඇතුළත් කර ගත්තේ නැත.

වනිදු ක‍්‍රීඩා කල තරග වලදී සැලකිය යුතු මට්ටමේ දක්‍ෂතා නොදැක්වීම මත මෙම පියවර ගෙන ඇති බවයි එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුම්වලට ප්‍රතිචාර දක්වන්නන් කියා ඇත්තේ.

ප‍්‍රතිචාර දක්වන්නන්ගේ මත දක්වා ඇත්තේ, මීළඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරයේ දී වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් මුදා හරිනු ඇති බවත්, ඔහු සඳහා ලංසු තැබීමක් හෝ නොකරනු ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now