ඩබ් එම් මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන ඇරඹීමට දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 05, 2021 05:10 PM GMT
Sithumi

Sithumi

Report

අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now