ඡන්ද විමසීම ඇරඹේ...
By Hashini
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව පෙරවරු 7.00න් ඇරඹි ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4.00ටයි.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයකි.
මෙරට තුල දීප ව්‍යාප්තව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේදීයි.