ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.

Report

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්‍ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගෙන් ප්‍රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කර සිටිනවා.

ලක්‍ෂ දොළහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත් ජනතාවද ජාතික ජන බලවේගයය ඡන්දය දුන් බවත් හෙතෙම අවධාරණය කළේ ය.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.(VIDEO)

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.(VIDEO)


ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පසුගිය නොවැම්බර මස මුලදී නලින් හේවගේ මහතා කියා සිටියේ ජපාන විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත්ය.

නමුත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු චෝදනා එකල චෝදනා කළා.

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..


නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා විසින් මීට පෙර සිදු කළ කථාව පහත වීඩියෝවෙන් නරඹන්න👇