ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා ඔහුගේ සුරූපී නැගණිය සමඟින් එකම දවසේ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

Sri lanka gossip viraj perera
By Sithumi Sep 21, 2021 05:23 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නව පරපුරේ ගායන ශිල්පියෙක් තමයි විරාජ් පෙරේරා කියලා කියන්නේ. 

ඉතින් ඒ වගේම ඔහු විසින් ගායනා කළා සාරිතා ගීතය ඔහුගේ කළා ගමන වෙනස්ම තැනකට ගෙනියපු අපේ රටේ ඉතාම ජනප්‍රිය වුනු ගීතයක් කිවුවොත් හරියටම හරි. එදා වගේම අදටත් ඔහුගේ මේ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි ඔහු කියන්නේ

ඉතින් ඒ වගේම තමන්ටම ආවේනික වෙනස්ම කටහදකට හිමිකම් කියන විරාජ් සංගීත ලෝකයට ඉතාම වටිනා සම්පතක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම ඔහු දවසක් පාරේ සිංදු කියමින් දවසේ වියදම සොයාගන්නා අහිංසක දුප්පත් පුද්ගලයෙකු අසලට ගොස් ඔහුත් සමඟ ගීත ගායන කරලා තියනවාත් අපට අහන්නට දකින්නට ලැබුණා. 

ඇත්තටම ඔහුගේ මේ නිහතමානී ක්‍රියාව මුළු රටම අගය කළා. කොහොම නමුත් මේ රටක් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියාගේ උපන්දිනය පහුගිය 12 වෙනිදා යෙදිලා තිබුණා. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය නැගණියගේ 23වන උපන්දිනයත් පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේම උපන්දිනය එකම දවසක බොහොම අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

ඉතින් මෙලෙස සමරලා තිබුනේ විරාජ්ගේ 30වන උපන්දිනයයි. කොහොම නමුත් විරාජ් පෙරේරා ඔහුගේ නැගණියගේ උපන්දිනය වෙන්වෙන් බොහොම සෙනෙහෙබර සටහනක් තබා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ නංගි 23න් වෙනි උපන්දිනය සැමරැවා. මෙච්චර ඉක්මනට ලොකු කෙල්ලෙක් වෙලා එයා. තව ටික කාලෙකින් marry කරල එයා පවුලක් උනහම අපිට ගොඩක් දැනෙයි ඇය නැති පාලුව. නොකීවාට කිසිම දිනෙක පොඩි අයියගෙ ආදරේ. දැනේවි කවදාහෝ ඔයාට. නිහඩව මං කල ආදරේ කෙළේ කියලයි ඔහු ඒ විදිහ

ට සටහන් තබා තිබුනේ. ඉතින් මේ අයියයි නංගි එකතුවෙලා එකම දවසක සමරපු අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම විරාජ් පෙරේරාට සහ ඔහුගේ ආදරණීය නැගණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියල සුබ පැතුම් එකතු කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha