නිරෝධාන නීතිය කැඩූ 1000 කට අධික පිරිස
covid19
isolated
matara
ajith rohana
quarantine
By Sewvandhi
නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු ගත වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මින් වැඩි පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස දැක්වෙනේ 136ක් ලෙසයි.
ඒ අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 39,592ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |