ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සියල්ලන්ගෙන් ප්‍රසිද්ධියේම සමාව ගනී - වීඩියෝ සහිතයි.. (VIDEO/PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Dec 26, 2023 10:35 AM GMT
krishani

krishani

Report

විනූ සිරිවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ නිරන්තර ආදරය දිනාගත් චරිතයක්.

ඉතිම් මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඇය ගැන වැඩි වශයෙන් කතා වෙනවා දකින්න පුලුවන්.

ඒ නිවේදිකාවක් ලෙස ඇය ප්‍රසිද්ධ වැඩසටහනක් අතරතුර දී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ය.

ඒ සම්බන්ධයෙන් සියල්ල පහතින්,

සම්මානනීය දිනී බුකියෙන් බැස යනකොටම සාම විනිසුරු විනූ සියල්ල පටලගෙන බුකියම කළඹවයි.. (VIDEO/PHOTOS)

සම්මානනීය දිනී බුකියෙන් බැස යනකොටම සාම විනිසුරු විනූ සියල්ල පටලගෙන බුකියම කළඹවයි.. (VIDEO/PHOTOS)


ඒ ගැන ඇයට විවිධ පෝස්ට් පවා නිර්මාණය කරලා තියෙනවා දකින්න පුලුවන්.

ඉතින් ඒ සිදුවුණ වැරදීම ඇය නිවැරදි කර ගන්නත් අමතක කළේ නැහැ.

ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සියල්ලන්ගෙන් ප්‍රසිද්ධියේම සමාව ගනී - වීඩියෝ සහිතයි.. (VIDEO/PHOTOS) | Vinu Siriwardana

ඒ ඇය නිහතමානී කලා කාරිනියක් වුණ නිසා කියලා කියන්න පුලුවන්.

ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කළ වීඩියෝව පහතින් නරඹන්න,



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery