අදත් වැඩක් වෙන් නෑ.. ලංකාව පුරාම වැසෙයි.. යන්න කලින් දැනගෙන ඉන්න එක ඔයාට හොඳයි..

Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Aug 13, 2024 06:49 AM GMT
krishani

krishani

Report

අද (13) දිනයේ ද සියලු සේවාවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහන් කළේ ය.

අදත් වැඩක් වෙන් නෑ.. ලංකාව පුරාම වැසෙයි.. යන්න කලින් දැනගෙන ඉන්න එක ඔයාට හොඳයි.. | Village Officers On Strike

ඒ නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බල කරමින් ය.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..


අදාළ ගැටලුව පිළිබඳව ඔවුන් ඊයේ (12) බලධාරීන් සමග සාකච්ඡාවක් කර තිබෙනවා.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


කෙසේ වෙතත්, එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ කියා සිටියේ ය.


ReeCha