මහ ඇමති වුණ ගමන් තලපති විජේ කරපු දේ මෙන්න - හිටපු මහ ඇමතිගේ ගෙදරටම යයි

Report

ඊයේ දින (10) තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරයට පත් වූ සුපිරි නළු විජේ අද උදෑසන එහි රාජ්‍ය සභාවට පැමිණ අමාත්‍යවරුන් පත් කිරීමේ කටයුතු සිදු කළේය

ඉන් අනතුරුව ඔහු විසින් ඔහු හා විපක්ෂය තරග වැදුණු දේශපාලන ප්‍රබලයන් හා දේශපාලන පක්ෂ නායකයන් හමු වුණේය.

ඊට අනුව හිටපු තමිල් නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් මහතාව හමු වූ තමිල් නාඩු මහ ඇමති විජේ ඔහුට සාටක පලදවා මල් පොකුරු ලබා දී ගෞරව කිරීමක් සිදු කළේය.

එහි දර්ශන පහතින්,

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

[

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

]